counter customizable free hit
28 C
Colombo
Monday, September 16, 2024


බංග්ලාදේශයට ලැබුණු ඉලක්කය

ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර පැවැත්වෙන ලෝක කුසලාන තරගය මේ වනවිට දිල්ලි හි පැවැත්වෙයි.

එහිදී පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම සිය පන්දු ඕවර 49.3ක් අවසානයේදී සියලුදෙනා දැවී ලකුණු 279ක් ලබා ගත්තේය.

ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් සුපිරි ඉනිමක් ක්‍රීඩාකළ චරිත් අසලංක ලකුණු 108ක් රැස්කළේය.

පන්දු 105කදී ලබාගත් එම ලකුණු සංඛ්‍යාවට 4 පහර 6ක් සහ 6 පහර 5ක් ඇතුළත් විය.

එය ඔහුගේ දෙවැනි එක්දින ශතකය ලෙස වාර්තා පොතට එක්වෙයි.

මොකද හිතෙන්නෙ....
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
සබැඳි පුවත්
0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments

අපගේ නවතම පුවත්

සතියේ පලවු තවත් පුවත්

You cannot copy content of this page

0
Would love your thoughts, please comment.x
()
x