counter customizable free hit
28 C
Colombo
Monday, September 16, 2024


ගාසා මරණ 10,000 ඉක්මවයි 

ඊශ්‍රායල ප්‍රහාර හේතුවෙන් මියගොස් ඇති ගාසා හි පලස්තීනුවන්ගේ ගණන 10,000 ඉක්මවා ගොස් ඇතැයි ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි.

පසුගිය ඔක්තෝබර් 07 වනදා හමාස් සටන්කාමීන් විසින් ගාසා තීරය ආසන්නයේ පිහිටි ඊශ්‍රායල ජනපද ඉලක්ක කර සිදුකළ ප්‍රහාර හේතුවෙන් 1,400ක් පමණ මරණයට පත්විය.

එසේම එම ජනපද වල සිටි 240ක් පමණ දෙනා මේ වන විට ගාසා තීරය තුළ ප්‍රාණ ඇපකරුවන් ලෙස සඟවා සිටින බව සඳහන් ය.

ඊශ්‍රායලය පවසන්නේ ප්‍රාණ ඇපකරුවන්ව නිදහස් කරන තුරු ප්‍රහාර නතර නොකරන බවයි.

මොකද හිතෙන්නෙ....
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
සබැඳි පුවත්
0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments

අපගේ නවතම පුවත්

සතියේ පලවු තවත් පුවත්

You cannot copy content of this page

0
Would love your thoughts, please comment.x
()
x