counter customizable free hit
28 C
Colombo
Monday, September 16, 2024


කෝලි වාර්තාවකින් උපන් දිනය සමරයි

ලොව වැඩිම එක්දින ශතක ලාභී ලැයිස්තුවේ සචින් ටෙන්ඩුල්කාර් හා සමතැන් ගැනීමට විරාත් කෝලි ඊයේ (05 වැනිදා) සමත් වූයේය.

දකුණු අප්‍රිකාව සමඟ ඊයේ පැවති තරගයේදී නොදැවී ලකුණු 101 ක් ලබා ගනිමින් කෝලී එම දස්කම් දැක්වූ අතර ඒ සමග ඉන්දියාව නියමිත පන්දු වාර 50 අවසානයේ කඩුලු 5 ක් දැවී ලකුණු 326 ක් ලබා ගත්තේය.

ටෙන්ඩුල්කාර්ගේ වාර්තාව සම කළ කෝලි ගේ 35 වැනිදා ජන්ම දිනයද ඊයේ ට යෙදී තිබීම විශේෂත්වයකි.

මොකද හිතෙන්නෙ....
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
සබැඳි පුවත්
0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments

අපගේ නවතම පුවත්

සතියේ පලවු තවත් පුවත්

You cannot copy content of this page

0
Would love your thoughts, please comment.x
()
x