counter customizable free hit
27 C
Colombo
Sunday, November 17, 2024


අමෙරිකාවේ ප්‍රධාන පෙළේ රාජ්‍ය නිලධාරියෙක් මෙරට ට

අමෙරිකාවේ ප්‍රධාන පෙළේ රාජ්‍ය නිලධාරියෙක් හෙට (07) මෙරට ට පැමිණෙන බව කොළඹ පිහිටි අමෙරිකානු තානාපති කාර්යාලය නිවේදනය කළේය.

අමෙරිකාවේ ජාත්‍යන්තර සංවර්ධන මූල්‍ය කෝපරේෂන් හි ප්‍රධාන විධායක නිලධාරී, ස්කොට් නේතන් ඒ අනුව දෙදින නිල සංචාරයක් සඳහා මෙරටට පැමිණෙයි.

ඔහු දෙදිනක් මෙරට රැඳී සිටීමට නියමිතය.

ඒ අතරතුරදී සිය ආයතනය මගින් ආයෝජනය කිරීමට නියමිත ව්‍යාපෘති කිහිපයක් සඳහා අත්සන් තැබීමට නියමිත බව එම නිවේදනයෙහි දැක්වෙයි.

මොකද හිතෙන්නෙ....
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
සබැඳි පුවත්
0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments

අපගේ නවතම පුවත්

සතියේ පලවු තවත් පුවත්

You cannot copy content of this page

0
Would love your thoughts, please comment.x
()
x