2023 ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලිය යටතේ ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර තරගය අද (06) පැවැත්වෙයි.
එහි කාසියේ වාසිය දිනාගැනීමට බංග්ලාදේශ කණ්ඩායම සමත්විය.
ඔවුන් තීරණය කළේ, පළමුවෙන් පන්දු රැකීමටය.
මොකද හිතෙන්නෙ....
+1
+1
+1
+1
+1
+1
+1