2023 ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර මේ වන විට පැවැත්වෙන තරගයේ කඩුලු 04ක් ලබා ගැනීමට දිල්ෂාන් මධුශංක සමත් වුණා.
මෙම කඩුලු 04ත් සමග 2023 ක්‍රිකට් ලෝක කුසලානයේ වත්මන් වැඩිම කඩුලු ලාභියා වන්නට දිල්ශාන් මදුශංකට හැකි වුණා.
මොකද හිතෙන්නෙ....
+1
+1
+1
+1
+1
+1
+1