සීනි සඳහා පනවා තිබූ විශේෂ භාණ්ඩ බද්ද ඉහළ දමා තිබේ.
මුදල් අමාත්යංශය පැවසුවේ සීනි කිලෝග්රෑමයක් සඳහා ශත 25ක්ව පැවති එම බද්ද රුපියල් 50 දක්වා වැඩිකර ඇති බවයි.
එය අද (02) සිට වසරක් සඳහා ක්රියාත්මක වන බව සඳහන් ය.
මොකද හිතෙන්නෙ....
+1
+1
+1
+1
+1
+1
+1
1