counter customizable free hit
29 C
Colombo
Monday, November 18, 2024


මුදලක් වංචා කළ බව කියන හමුදා සෙබළෙකු අත්අඩංගුවට

යුධ හමුදා ඉතිරි කිරීමේ ගිණුමෙන් රුපියල් 37,72,800 ක මුදලක් වංචා කළ බව කියන හමුදා සෙබළෙකුව මහව පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගෙන ඇති සැකකරු මාන්කුලම් යුධ හමුදා කදවුරේ සිංහ රෙජිමේන්තුවේ සේවය කරමින් සිටි අයෙකි.ඔහු මහව – හල්මිල්ලෑව පදිංචි 35 හැවිරිදි අයෙකි.

මාන්කුලම් යුධ හමුදා කදවුරෙන් ලබා දී ඇති පණිවිඩයකට අනුව සැකකරුව ඉකුත් 31 වැනිදා සවස ඔහුගේ නිවසේදී අත්අඩංගුවට ගැනීමට පොලීසිය කටයුතු කර තිබුණි.

සැකකරු මාන්කුලම් යුධ හමුදා කදවුරේ ඉතිරි කිරීමේ ගිණුම් අංශයේ සේවය කරමින් සිට ඇත.එම කාලයේදී මෙම මුදල් වාංචාව සිදු කර ඇති බවද පොලීසිය සදහන් කරයි.

සැකකරු මාන්කුලම් යුධ හමුදා කදවුර වෙත බාර දීමට නියමිතව ඇත.

මොකද හිතෙන්නෙ....
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
සබැඳි පුවත්
0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments

අපගේ නවතම පුවත්

සතියේ පලවු තවත් පුවත්

You cannot copy content of this page

0
Would love your thoughts, please comment.x
()
x