counter customizable free hit
28 C
Colombo
Monday, September 16, 2024


සුරූපී රංගන ශිල්පිනියක් මියයයි

මලයාලම් සිනමාවේ සුරූපී රංගන ශිල්පිනියක් වූ වෛද්‍ය ප්‍රියා හදිසියේ ඇතිවූ හෘදයාබාධයක් හේතුවෙන් මියගොස් තිබේ.

මෙලෙස මියගොස් ඇත්තේ 35 හැවිරිදි වියේ පසුවූ රංගන ශිල්පිනියකි.

මියයනවිට ඇය මාස 8ක ගැබිණියක් ව සිටියේය.

කෙසේ වෙතත් වෛද්‍යවරු ඇයගේ කුස තුළ සිටි බිළිඳාගේ දිවි බේරාගැනීමට සමත්ව ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

බිලිඳා මේ වනවිට දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බවද එම වාර්තා සඳහන් කරයි.

මොකද හිතෙන්නෙ....
+1
0
+1
0
+1
0
+1
0
+1
6
+1
0
+1
0
සබැඳි පුවත්
0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments

අපගේ නවතම පුවත්

සතියේ පලවු තවත් පුවත්

You cannot copy content of this page

0
Would love your thoughts, please comment.x
()
x