counter customizable free hit
25 C
Colombo
Monday, November 18, 2024


පොලිසියට බිය වී සිසුවියක් අවසන් ගමන් යයි

පොලිසියට පැමිණිලි කරතැයි බිය වී සිසුවියක් සිය දිවිනසා ගෙන තිබෙනවා.

ඇයට බාල සහෝදරයන් තිදෙනෙක් සිටින අතර අසල්වැසි නිවසේ ළමයින් සමඟ මොවුන් සෙල්ලම් කිරීමේදී ඇති වූ ආරවුලක් දුර දිග යාම හේතුවෙන් මෙලෙස සියදිවි නසා ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

ආරවුලෙන් පසු නිවාස දෙක වෙන් වන ලෙස වැටක්ද ගසා තිබෙනවා.

කෙසේ වෙතත් අදාළ දැරිය සමඟ අසල්වැසි දැරිය රණ්ඩු වී පහරදීම නිසා පොලිසියට පැමිණි කරන බව දැරියගේ පියාට පවසා ඇති බවයි සඳහන් වන්නේ.

සියදිවි නසා ගන්නා අවස්ථාවේදී දැරිය පේළි කිහිපයක ලිපියක් ලියා ඇති අතර එහි සටහන් වී ඇත්තේ ඇයගේ මරණය සඳහා අසල්වැසියා වගකිව යුතු බවයි.

මොකද හිතෙන්නෙ....
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
සබැඳි පුවත්
0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments

අපගේ නවතම පුවත්

සතියේ පලවු තවත් පුවත්

You cannot copy content of this page

0
Would love your thoughts, please comment.x
()
x