counter customizable free hit
25 C
Colombo
Monday, November 18, 2024


දුරකථනය නොදීම නිසා මරදානේ දැරියක් කරගත් විපත

ගෙල වැළලා ගෙන සිය දිවි හානි කර ගත් බවට සැක කෙරෙන නව හැවිරිදි දැරියකගේ මළ සිරුරක් බොරැල්ල රිජ්වේ ආර්යා ළමා රෝහල වෙත ඊයේ (31) රාත්‍රියේ රැගෙනවිත් තිබෙනවා.

රෝහල් පොලිසිය සඳහන් කළේ මරදාන ප්‍රදේශයේ පදිංචි දැරියක් මෙලෙස මියගොස් ඇති බවයි.

ජංගම දුරකථනය නොදීම හේතුවෙන් දැරිය මෙලෙස සිය දිවි හානි කර ගෙන ඇති බවට සැක කරන බවයි වාර්තා වන්නේ.

කෙසේ වෙතත් පශ්චාත් මරණ පරීක්ෂණය අද (01) සිදු කිරීමට නියමිතයි.

මොකද හිතෙන්නෙ....
+1
1
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
සබැඳි පුවත්
0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments

අපගේ නවතම පුවත්

සතියේ පලවු තවත් පුවත්

You cannot copy content of this page

0
Would love your thoughts, please comment.x
()
x