ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් සබරගමුව විශ්විද්‍යාලයේ නව උපකුලපතිවරයා ලෙස එම විශ්ව විද්‍යාලයේ ආර්ථික හා සංඛ්‍යාන විද්‍යා අධ්‍යයනාංශයේ මහාචාර්ය එම්. සුනිල් ශාන්ත මහතා 2023 නොවැම්බර් මස 02 වැනි දින සිට බලපැවැත්වෙන පරිදි වසර තුනක කාලසීමාවක් පත් කර ඇත
මොකද හිතෙන්නෙ....
+1
+1
+1
+1
+1
+1
+1