ගෙල වැළලා ගෙන සිය දිවි හානි කර ගත් බවට සැක කෙරෙන නව හැවිරිදි දැරියකගේ මළ සිරුරක් බොරැල්ල රිජ්වේ ආර්යා ළමා රෝහල වෙත ඊයේ (31) රාත්‍රියේ රැගෙනවිත් තිබෙනවා.
රෝහල් පොලිසිය සඳහන් කළේ මරදාන ප්‍රදේශයේ පදිංචි දැරියක් මෙලෙස මියගොස් ඇති බවයි.
ජංගම දුරකථනය නොදීම හේතුවෙන් දැරිය මෙලෙස සිය දිවි හානි කර ගෙන ඇති බවට සැක කරන බවයි වාර්තා වන්නේ.
කෙසේ වෙතත් පශ්චාත් මරණ පරීක්ෂණය අද (01) සිදු කිරීමට නියමිතයි.
මොකද හිතෙන්නෙ....
+1
1
+1
+1
+1
+1
1
+1
+1