ඉන්දීය මුදල් ඇමතිනී නිර්මලා සීතාරාමන් නිල සංචාරයක් සඳහා අද (01) ශ්රී ලංකාවට පැමිණිමට නියමිතයි.
සංචාරය අතරතුර නිර්මලා සීතාරාමන් නොවැම්බර් 2 වැනි දින සුගතදාස ගෘහස්ථ ක්රීඩාංගණයේ දී ඉන්දීය සම්භවයක් ඇති දෙමළ ජාතිකයන් ශ්රී ලංකාවට පැමිණීමේ 200 වැනි සංවත්සරය සැමරීම සඳහා ශ්රී ලංකා රජය විසින් සංවිධානය කරන ලද ‘NAAM 200’ හි ප්රධාන ආරාධිත අමුත්තා ලෙස සීතාරාමන් දේශනය ද පැවැත්වීමට නියමිතයි.
මොකද හිතෙන්නෙ....
+1
+1
+1
+1
+1
+1
+1