මාර්ග අනතුරක් සම්බන්ධයෙන් පසුගියදා අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් බන්ධනාගාරගතකර සිටි විශ්‍රාමික ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී සෙනෙවිරත්න මහතා ඇප මත මුදාහැර තිබේ.
අප වාර්තාකරු සඳහන් කළේ රුපියල් ලක්ෂයක ශරීර ඇපයක් මත ගල්කිස්ස මහෙස්ත්‍රාත් අධිකරණය විසින් ඔහුව ඇප මත නිදහස් කර ඇති බවය.
මොකද හිතෙන්නෙ....
+1
+1
+1
+1
+1
+1
+1