පොහොර සඳහා පාලන මිලක් ගෙන ඒමට ඉදිරියේදී කටයුතු කරන බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසනවා.
ඉහළ මිලක් යටතේ පොහොර අලෙවි කිරීම ඊට හේතුව බවයි එම අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශයෙකු සඳහන් කළේ.
දිගින් දිගටම ගොවි ජනතාව විසින් පොහොර විවිධ මිල ගණන් යටතේ අලෙවි කරන බවට කරන ලද පැමිණිලි සළකා බැලීමෙන් අනතුරුව කෘෂිකර්ම අමාත්‍යාංශය මෙම තීරණයට එළඹ තිබෙනවා.
ඒ අනුව පොහොර අලෙවිය සම්බන්ධයෙන් සිදු කරන නිසි අධ්‍යනයකින් සහ විමර්ශනයකින් අනතුරුව පොහොර සඳහා පාලන මිලක් නියම කරනු ඇති.
මොකද හිතෙන්නෙ....
+1
+1
+1
+1
+1
+1
+1