counter customizable free hit
32 C
Colombo
Monday, November 18, 2024


රවී සෙනෙවිරත්නට ඇප

මාර්ග අනතුරක් සම්බන්ධයෙන් පසුගියදා අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් බන්ධනාගාරගතකර සිටි විශ්‍රාමික ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී සෙනෙවිරත්න මහතා ඇප මත මුදාහැර තිබේ.

අප වාර්තාකරු සඳහන් කළේ රුපියල් ලක්ෂයක ශරීර ඇපයක් මත ගල්කිස්ස මහෙස්ත්‍රාත් අධිකරණය විසින් ඔහුව ඇප මත නිදහස් කර ඇති බවය.

මොකද හිතෙන්නෙ....
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
සබැඳි පුවත්
0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments

අපගේ නවතම පුවත්

සතියේ පලවු තවත් පුවත්

You cannot copy content of this page

0
Would love your thoughts, please comment.x
()
x