counter customizable free hit
25 C
Colombo
Monday, November 18, 2024


පොහොරවලටත් පාලන මිලක්

පොහොර සඳහා පාලන මිලක් ගෙන ඒමට ඉදිරියේදී කටයුතු කරන බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසනවා.

ඉහළ මිලක් යටතේ පොහොර අලෙවි කිරීම ඊට හේතුව බවයි එම අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශයෙකු සඳහන් කළේ.

දිගින් දිගටම ගොවි ජනතාව විසින් පොහොර විවිධ මිල ගණන් යටතේ අලෙවි කරන බවට කරන ලද පැමිණිලි සළකා බැලීමෙන් අනතුරුව කෘෂිකර්ම අමාත්‍යාංශය මෙම තීරණයට එළඹ තිබෙනවා.

ඒ අනුව පොහොර අලෙවිය සම්බන්ධයෙන් සිදු කරන නිසි අධ්‍යනයකින් සහ විමර්ශනයකින් අනතුරුව පොහොර සඳහා පාලන මිලක් නියම කරනු ඇති.

මොකද හිතෙන්නෙ....
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
සබැඳි පුවත්
0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments

අපගේ නවතම පුවත්

සතියේ පලවු තවත් පුවත්

You cannot copy content of this page

0
Would love your thoughts, please comment.x
()
x