ජාතික ඖෂධ නියාමන අධිකාරියේ නව සහහපතිවරයා ලෙස විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම පත්කර තිබෙනවා.
ඒ සෞඛ්‍ය හා කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ විසින්.
සෞඛ්‍ය අමාත්‍යංශයේ දී ජාතික ඖෂධ නියාමන අධිකාරියේ අධ්යක්ෂ මණ්ඩලය සමඟ අමාත්‍යවරයා පැවැත් වූ විශේෂ සාකච්ඡාවේදී මෙම පත්වීම ප්රදානය කර තිබෙනවා.
විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම 1992 වර්ෂයේ දී රාජ්‍ය සේවයට එක් වූ අතර වර්ෂ 2000දී විශේෂඥ වෛද්‍යවරයකු ලෙස තම සේවය ආරම්භ කර ඇති බවයි වාර්තා වෙන්නේ.
ඔහු මේ වන විට ජාතික බෝවන රෝග විද්‍යායතනයේ ජ්‍යෙෂ්ඨ කායික රෝග විශේෂඥ වෛද්‍යවරයෙක් ලෙස කටයුතු කරනවා.
මොකද හිතෙන්නෙ....
+1
+1
+1
+1
+1
+1
+1