දිවයින පුරා මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් අද (30) සහ හෙට (31) යන දිනයන්හි වැඩ වර්ජනයක නිරත වීමට තීරණය කර තිබෙනවා.
වෘත්තීය ගැටලු කිහිපයක් මුල්කර ගනිමින් මෙම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය සිදු කිරීමට සැලසුම් කර ඇති බව එම සංගමය සඳහන් කළේ ය.
මොකද හිතෙන්නෙ....
+1
+1
+1
+1
+1
+1
+1