counter customizable free hit
26.9 C
Colombo
Monday, November 18, 2024


අස්වැසුම ඊළඟ ගෙවීම නොවැම්බර් 1වැනිදා

‘අස්වැසුම’ සමාජ සුබසාධන වැඩසටහන යටතේ මීලඟ ගෙවීම මහජනතාව වෙත ලබා දෙන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ පවසනවා.

මේ වනවිට රුපියල් බිලියන 8.5ක මුදලක් ඒ සඳහා වෙන් කර ඇති බවයි වාර්තා වෙන්නේ.

ඒ අනුව ප්‍රතිලාභීන් ,පවුල් මිලියන 1.36 වෙත මීලඟ අධියරේ මුදල් බැර කිරීමට නියමිතයි.

නොවැම්බර් 1 වැනිදා එම මුදල් බැර කිරීමට සූදානම් බවයි වැඩිදුරටත් වාර්තා වෙන්නේ.

එසේම සැප්තැම්බර් මාසය සඳහා වන දීමනාවද නොවැම්බර් මාසය තුළදී ප්‍රතිලාභීන්ගේ බැංකු ගිණුම් වෙත බැර කෙරෙන බවද මුදල් රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් පවසා සිටිනවා.

මොකද හිතෙන්නෙ....
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
සබැඳි පුවත්
0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments

අපගේ නවතම පුවත්

සතියේ පලවු තවත් පුවත්

You cannot copy content of this page

0
Would love your thoughts, please comment.x
()
x