counter customizable free hit
24 C
Colombo
Monday, November 18, 2024


පාරිභෝගික අධිකාරිය සඳහා පොලිස් නිලධාරීන්

පාරිභෝගික අධිකාරිය සඳහා පොලිස් නිලධාරීන් බඳවා ගැනීමට පියවර ගන්නා බව වෙළෙඳ, වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍ය නලින් ප්‍රනාන්දු පවසයි. 

අමාත්‍යවරයා පැවසුවේ, විශේෂ විමර්ශන ඒකකය සඳහා එලෙස පොලිස් නිලධාරීන් බඳවා ගන්න බවයි.

පාරිභෝගික අධිකාරියේ නිලධාරීන් ක්‍රියාත්මක කරන වැටලීම් සඳහා සම්පූර්ණ ආරක්ෂාව ලබාදීමට පියවර ගන්නා බව අමාත්‍යවරයා සඳහන් කළේය. 

මොකද හිතෙන්නෙ....
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
සබැඳි පුවත්
0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments

අපගේ නවතම පුවත්

සතියේ පලවු තවත් පුවත්

You cannot copy content of this page

0
Would love your thoughts, please comment.x
()
x