counter customizable free hit
23 C
Colombo
Tuesday, November 19, 2024


කුවේට් රාජ්‍යයේ වීසා නොමැතිව සිටි 28 දෙනෙකු දිවයිනට

වීසා නොමැතිව දීර්ඝ කාලයක් කුවේට් රාජ්‍යයේ රැඳී සිට පිටුවහල් කළ මෙරට ගෘහ සේවක සේවිකාවන් 28 දෙනෙකු අද (27) යළි කටුනායක ගුවන් තොටුපලින් දිවයිනට පැමිණියා.

ශ්‍රී ලංකන් ගුවන් සමාගමට අයත් යූ.එල්. 230 දරණ යානයෙන් දිවයිනට පැමිණි මෙම පිරිස අතර සේවකයින් හතරදෙනෙකු සහ ගර්භනී කාන්තාවක්ද වෙනවා.

මින් වැඩි පිරිසක් අනුරාධපුරය, පොළොන්නරුව යන දිස්ත්‍රික්කවල පදිංචිකරුවන්.

මොකද හිතෙන්නෙ....
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
සබැඳි පුවත්
0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments

අපගේ නවතම පුවත්

සතියේ පලවු තවත් පුවත්

You cannot copy content of this page

0
Would love your thoughts, please comment.x
()
x