2023 ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලිය යටතේ පාකිස්තානය සහ දකුණු අප්‍රිකාව අතර තරගය අද (27) පැවැත්වෙයි.
එහි කාසියේ වාසිය දිනාගැනීමට පාකිස්තාන කණ්ඩායම සමත්විය.
ඔවුන් තීරණය කළේ පළමුවෙන් පන්දුවට පහරදීමටය.
මොකද හිතෙන්නෙ....
+1
+1
+1
+1
+1
+1
+1