ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක අමෙරිකාවේ වෙසෙන ශ්රී ලාංකිකයගේ ජන හමු කිහිපයක් සඳහා අමෙරිකාව බලා පිටත්ව තිබේ.
ඔක්තෝබර් 28 සිට නොවැ. 05 දක්වා අමෙරිකා එක්සත් ජනපදයේ ප්රධාන නගර කිහිපයක මෙම ජන හමු සංවිධානය කර ඇත.
එහිදි ලොස්ඇන්ජලිස් ගුවන් තොටුපළේ දී ඔහුට උණුසුම් පිළිගැනීමක් හිමිවිය.
මොකද හිතෙන්නෙ....
+1
+1
+1
+1
+1
+1
+1