counter customizable free hit
28 C
Colombo
Monday, September 16, 2024


චීනයේ හිටපු අගමැති මරුට

චීනයේ හිටපු අගමැති  Li Keqiang මියගොස් තිබේ.

මියයන විට ඔහු 68 වැනි වියේ පසුවිය.

ඔහු පසුගිය වසරේ විශ්‍රාම යන තෙක් පාලක චීන කොමියුනිස්ට් පක්ෂයේ දෙවැනි බලවත්ම පුද්ගලයා විය.

එරට රාජ්‍ය මාධ්‍ය පැවසුවේ ඔහු හෘදයාබාධයකට ලක්වී ඇති බවය.

ඔහු අද (27) අලුයම මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය තවදුරටත් පැවසීය.

මොකද හිතෙන්නෙ....
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
සබැඳි පුවත්
0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments

අපගේ නවතම පුවත්

සතියේ පලවු තවත් පුවත්

You cannot copy content of this page

0
Would love your thoughts, please comment.x
()
x