වීසා නොමැතිව දීර්ඝ කාලයක් කුවේට් රාජ්‍යයේ රැඳී සිට පිටුවහල් කළ මෙරට ගෘහ සේවක සේවිකාවන් 28 දෙනෙකු අද (27) යළි කටුනායක ගුවන් තොටුපලින් දිවයිනට පැමිණියා.
ශ්‍රී ලංකන් ගුවන් සමාගමට අයත් යූ.එල්. 230 දරණ යානයෙන් දිවයිනට පැමිණි මෙම පිරිස අතර සේවකයින් හතරදෙනෙකු සහ ගර්භනී කාන්තාවක්ද වෙනවා.
මින් වැඩි පිරිසක් අනුරාධපුරය, පොළොන්නරුව යන දිස්ත්‍රික්කවල පදිංචිකරුවන්.
මොකද හිතෙන්නෙ....
+1
+1
+1
+1
+1
+1
+1