counter customizable free hit
30 C
Colombo
Tuesday, November 19, 2024


සීතා ඇතින්නගේ සෞඛ්‍ය තත්ත්වය අයහපත් අතට

වෙඩි ප්‍රහාරයකට ලක්ව සිටින සීතා ඇතින්න සම්බන්ධයෙන් බලධාරීන්ගේ නිසි අවධානය යොමුනොවීම කනගාටුවට කරුණක් බව එම ඇතින්නගේ වත්මන් හිමිකරු වන එස්.එම්.රොෂාන් මහතා පවසයි.

ඔහු පවසන්නේ මේ වන විට ඇතින්නගේ සෞඛ්‍ය තත්ත්වය එතරම් යහපත් මට්ටමක නොමැති බවය.

“තුවාල පැසවලා දැන් තියෙන්නේ. වෛද්‍යවරු කිව්වා එහෙම වෙනඑක කමක් නෑ කියලා. මේ වෙද්දි කෑම පොඩ්ඩක් අඩුකිරීමක් තියෙනවා දවස් දෙකක් විතර. දැන් කෑම කනවා. නමුත් ඇතින්නගේ සෞඛ්‍ය මට්ටම එතරම් හොඳ මට්ටමක නෑ. නිතර නිතර වෙනස්කම් වෙනවා. බටහිර, දේශීය වෛද්‍ය ප්‍රතිකාර කරනවා. නමුත් රජයෙන් තාම වගකිය යුතු දෙයක් කෙරුණේ නෑ. හරිම කනගාටුවට කරුණක්. වගකිව යුතු අය එහෙම කරද්දි අනිත් අය ගැන හිතා ගන්න පුළුවන් නේ. හැමෝම මෙයාට කෑම බීම ගෙනල්ලා සංග්‍රහ කරනවා. ඒ වගේම වගකිව යුතු අයගෙනුත් මෙයාට දෙයක් වුණානම් තමා හොඳ.”

මොකද හිතෙන්නෙ....
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
සබැඳි පුවත්
0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments

අපගේ නවතම පුවත්

සතියේ පලවු තවත් පුවත්

You cannot copy content of this page

0
Would love your thoughts, please comment.x
()
x