counter customizable free hit
27 C
Colombo
Friday, September 20, 2024


ශ්‍රී ලංකාවට කඩුලු 8ක විශිෂ්ඨ ජයක්

ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර පැවැත්වූ  ලෝක කුසලාන තරගයේ ජය හිමි කරගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා.

තරගයේ කාසිය වාසිය දිනා ගනිමින් පළමුව පන්දුවට පහර දුන් එංගලන්තය කණ්ඩායමට සියලු දෙනා දැවී රැස් කර ගත හැකි වුනේ ලකුණු 156 පමණයි.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 2ක් දැවී තරගය ජය ගැනීමට සමත් වුණා.

ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් පැතුම් නිශ්ශංක සහ සධිර සමරවික්‍රම අර්ධ ශතක වාර්තා කළා.

මොකද හිතෙන්නෙ....
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
සබැඳි පුවත්
0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments

අපගේ නවතම පුවත්

සතියේ පලවු තවත් පුවත්

You cannot copy content of this page

0
Would love your thoughts, please comment.x
()
x