2023 වර්ෂයේ රජයේ හා රජයේ අනුමත සිංහල හා දෙමළ මාධ්‍ය පාසල්වල දෙවන පාසල් වාරය 2023.10.27 වන සිකුරාදා දින අවසන් වෙනවා.
ඒ අනුව තෙවන පාසල් වාරය 2023.11.01 වන බදාදා දින ආරම්භ වීමට නියමිත බවයි අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කොට සිටින්නේ.
මොකද හිතෙන්නෙ....
+1
+1
+1
+1
+1
+1
1
+1