ශ්රී ලංකාව සහ එංගලන්තය අතර පැවැත්වූ ලෝක කුසලාන තරගයේ ජය හිමි කරගැනීමට ශ්රී ලංකා කණ්ඩායම සමත් වුණා.
තරගයේ කාසිය වාසිය දිනා ගනිමින් පළමුව පන්දුවට පහර දුන් එංගලන්තය කණ්ඩායමට සියලු දෙනා දැවී රැස් කර ගත හැකි වුනේ ලකුණු 156 පමණයි.
පිළිතුරු ඉනිම ක්රීඩා කළ ශ්රී ලංකා කණ්ඩායම කඩුලු 2ක් දැවී තරගය ජය ගැනීමට සමත් වුණා.
ශ්රී ලංකා කණ්ඩායම වෙනුවෙන් පැතුම් නිශ්ශංක සහ සධිර සමරවික්රම අර්ධ ශතක වාර්තා කළා.
මොකද හිතෙන්නෙ....
+1
+1
+1
+1
+1
+1
+1