1954 අංක 19 දරණ සාප්පු හා කාර්යාල සේවක පනතේ විධි විධාන සංශෝධනය කිරීම සඳහා කාන්තාවන්ට රාත්‍රී කාලයේ සේවය කිරීමට හැකි වන පරිදි අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වී තිබෙනවා.
ඒ අනුව තොරතුරු තාක්ෂණය, දැනුම ක්‍රියාවලි බාහිර සේවා සපයන සමාගම්, ව්‍යාපාර ක්‍රියාවලි බාහිර සේවා සපයන සමාගම් සහ ගිණුම්කරණය, පරිපාලන හා තාක්ෂණික කටයුතු සම්බන්ධයෙන් කටයුතු කරන කාර්යාලවල සේවය කරන කාන්තාවන් සඳහා මෙම සංශෝධනය ක්‍රියාත්මක වන බවයි සඳහන් වන්නේ.
නීති කෙටුම්පත් සම්පාදකවරයා විසින් සකස් කරන ලද සාප්පු හා කාර්යාලයීය සේවක පනතේ කෙටුම්පත සඳහා නීතිපතිවරයාගේ අනුමැතිය ලැබී තිබෙනවා.
මොකද හිතෙන්නෙ....
+1
+1
+1
+1
+1
+1
+1