නායයෑමේ අවදානමක් හේතුවෙන් පස්සර – හිඟුරුකඩුව මාර්ගය තාවකාලිකව වසා දැමීමට පියවර ගෙන තිබෙනවා.
පොලිසිය පැවසුවේ අයහපත් කාලගුණ තත්ත්වයත් සමඟ පස් සහ ගල් කඩාවැටීමෙන් එම මාර්ගය කොටමුදුන ප්රදේශයෙන් අවහිර වී ඇති බවයි.
පවතින අවදානම හමුවේ මාර්ගය තාවකාලිකව වසා දැමීමට පියවර ගෙන ඇති අතර එය යළි යථාතත්වයට පත් කිරීමේ කටයුතු සිදු කරමින් පවතිනවා.
මොකද හිතෙන්නෙ....
+1
+1
+1
+1
+1
+1
+1