සමස්ථ ලංකා පාසැල් මලල ක්‍රීඩා තරගාවලිය ඊයේ (23) කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේදී ආරම්භ වුණි.
එහිදී ආසියානු රන් පදක්කම් ලාභී තරුෂි කරුණාරත්න තම විද්‍යාලය වන වලල ඒ රත්නායක විදුහල නියෝජනය කරමින් සහභාගී වූ අතර එහිදි ඇය වයස අවු. 20න් පහළ බාලිකා මීටර් 400 3 වැනි මූලික තරගය පහසුවෙන් ජය ගැනීමට සමත් විය.
මොකද හිතෙන්නෙ....
+1
+1
+1
+1
+1
+1
+1