පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ වරප්‍රසාද සහ චර්යාධර්ම සොයාබලා අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීම සඳහා විශේෂ කමිටුවක් පත්කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.
අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා විසින් ඊට අදාළව ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවට ඊයේ (23) පස්වරුවේ රැස්වූ කැබිනට් මණ්ඩලය අනුමැතිය ලබා දී ඇති බව වාර්තා වේ.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් කැබිනට් මණ්ඩලය රැස්වූ අතර එහිදී අග්‍රාමාත්‍යවරයා විසින් මෙම කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කරනු ලැබීය
මොකද හිතෙන්නෙ....
+1
+1
+1
+1
+1
+1
+1