counter customizable free hit
31 C
Colombo
Friday, September 20, 2024


මතීෂ වෙනුවට චමීර?

වේග පන්දු යවන ක්‍රීඩක මතීෂ පතිරණගේ ආබාධ තත්වය සුව අතට නොහැරීම හේතුවෙන් ඔහුව ලෝක කුසලාන සංචිතයෙන් ඉවත්කොට ඇති අතර ඔහු ඊයේ (23) රාත්‍රියේදී නැවතත් මෙරටට පැමිණ තිබුණි.

අතිරේක ක්‍රීඩකයෙක් වශයෙන් නම්ව පසුගියදා ඉන්දියාව බලා පිටත් වූ වේග පන්දු යවන ක්‍රීඩක දුෂ්මන්ත චමීර ලෝක කුසලාන සංචිතය සඳහා නම් වීමට වැඩි ඉඩක් ඇති බවට විශ්වසනීය ආරංචි මාර්ග සඳහන් කර තිබේ.

දුෂ්මන්තගේ ක්‍රීඩා යෝග්‍යතාවය පිළිබඳව ‘අරුණ’ කල විමසීමකදී අදහස් දැක්වූ ශ්‍රී ලංකා ක්‍රිකට් උපදේශක වෛද්‍ය අර්ජුණ දි සිල්වා “දුෂ්මන්ත සුව වෙලා තියෙන හින්දයි ඉන්දියාවට යැව්වේ. ඒත් පුහුණු තරගයක්වත් නැතුව ඔහුව 26 පැවැත්වෙන එංගලන්ත තරගයේදී කණ්ඩායමට එක් කර ගනියිද කියන දේ ගැන නම් මට නිල වශයෙන් මොකුත් කියන්න බෑ” යනුවෙන් පැවසුවේය.

මොකද හිතෙන්නෙ....
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
සබැඳි පුවත්
0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments

අපගේ නවතම පුවත්

සතියේ පලවු තවත් පුවත්

You cannot copy content of this page

0
Would love your thoughts, please comment.x
()
x