counter customizable free hit
24 C
Colombo
Wednesday, November 20, 2024


පාඩු ලබන රාජ්‍ය ආයතනවලට වෙන්න යන දේ

රාජ්‍ය ආයතන ප්‍රතිව්‍යූහගතකිරීමේ වැඩපිළිවෙළ කඩිනම් කිරීමට පියවර ගන්නා බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පැවසුවා.

ඔහු පෙන්වා දෙන්නේ, පවතින ආර්ථික අර්බුදයට විසඳුම් ලබාදීම සඳහා පාඩු ලබන රාජ්‍ය ආයතන ප්‍රතිව්‍යූහගතකිරීමේ වැඩපිළිවෙළ මේ වනවිට සාර්ථක ව සිදු කරමින් පවතින බවයි.

අනුරාධපුර ප්‍රදේශයේ දී මාධ්‍ය හමුවක් පවත්වමින් මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා මේ බව සඳහන් කළා.

එහි දී මෙරට විදෙස් ණය ප්‍රශස්තකරණ වැඩපිළිවෙළ සම්බන්ධයෙන් අවශ්‍ය සාකච්ඡා මේ වනවිට සිදු වෙමින් පවතින බව ශෙහාන් සේමසිංහ රාජ්‍ය අමාත්‍යවරයා පැවසුවා.

මොකද හිතෙන්නෙ....
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
සබැඳි පුවත්
0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments

අපගේ නවතම පුවත්

සතියේ පලවු තවත් පුවත්

You cannot copy content of this page

0
Would love your thoughts, please comment.x
()
x