counter customizable free hit
28 C
Colombo
Thursday, September 19, 2024


ඉදිරි ජනාධිපතිවරණයෙන් රනිල් ඡන්ද කෝටියක් ගන්නවා

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරි ජනාධිපතිවරණයකදී ඡන්ද ලක්ෂ සීයක් ලබා ගෙන නැවත ජනාධිපති වන බව එක්සත් ජාතික පක්ෂයේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රි වජිර අබේවර්ධන මහතා සඳහන් කරයි.

සියලු දෙනා එකතු වී එම කාර්යය කළ හැකි බවද හෙතෙම කියා සිටියේය.

මෙවැනි ජනාධිපතිවරණයේදී ඉතිහාසයේ වාර්තාගත වැඩි ඡන්ද ප්‍රමාණයකින් වික්‍රමසිංහ මහතා නියත වශයෙන්ම නැවතත් ජනාධිපති වන බවද හෙතෙම පැවසීය.

රනිල් වික්‍රමසිංහ මහතා පසුගිය මැතිවරණයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වූ පසු අගමැති වී ඉන්පසු ජනාධිපති වන බව තමන් වසරකට පෙර අනාවැකියක් කියා තිබූ බවද මන්ත්‍රීවරයා තවදුරටත් කියා සිටියේය.

මොකද හිතෙන්නෙ....
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
සබැඳි පුවත්
0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments

අපගේ නවතම පුවත්

සතියේ පලවු තවත් පුවත්

You cannot copy content of this page

0
Would love your thoughts, please comment.x
()
x