හලාවත, කරවිටාගාර ප්රදේශයේ විහාරස්ථානයක වැඩවසන හිමිනමකට හලාවත සුපිරි වෙළෙඳ සැලකදී තරුණයෙකු විසින් පහරදෙන අයුරු CCTV කැමරාවක මෙලෙස සටහන්ව තිබුණි.
මෙම අවස්ථාවේ අදාළ තරුණයා විසින් හිමිනම භාණ්ඩ මිලදී ගන්නා අයුරු ඔහුගේ ජංගම දුරකථනයෙන් පටිගත කර ඇති අතර, හිමිනමගෙන් එයට විරෝධය එල්ල වන අයුරු ද එහි සඳහන්ව තිබේ.
හිමිනමගේ අතෙහි වූ බෑගයේ යුරෝ 12,000ක් ඇතුළු ලක්ෂ 48ක මුදලක් තිබී ඇති අතර, අදාළ තරුණයා විසින් එම මුදල් සහිත බෑගය රැගෙන පළාගොස් ඇත.
හලාවත පොලීසිය වෙත මේ සම්බන්ධයෙන් පැමිණිල්ලක් ලැබී ඇති අතර, වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
මොකද හිතෙන්නෙ....
+1
+1
+1
+1
+1
+1
+1