counter customizable free hit
28 C
Colombo
Thursday, September 19, 2024


දඟ පන්දුවෙන් වැඩ පෙන්වූ සුපිරි ක්‍රිකට් ක්‍රීඩකයෙක් හදිසියේ මියයයි

ඉන්දියාවේ හිටපු ක්‍රිකට් නායකයෙකු වන බිශේන් සිං මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

මියයන විට ඔහු 77 හැවිරිදි වියේ පසුවුණා .

ඔහු දඟ පන්දුවෙන් ටෙස්ට් ක්‍රිකට් පිටියේ දැක්වූ දක්ෂතා හේතුවෙන් ලොවපුරා ජනප්‍රිය විය.

ටෙස්ට් තරග 67කදී ඔහු කඩුලු 266ක් දවාගැනීමට සමත්ව තිබෙනවා.

මොකද හිතෙන්නෙ....
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
සබැඳි පුවත්
0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments

අපගේ නවතම පුවත්

සතියේ පලවු තවත් පුවත්

You cannot copy content of this page

0
Would love your thoughts, please comment.x
()
x