counter customizable free hit
27 C
Colombo
Friday, September 20, 2024


ශ්‍රි ලංකාවේ තුන් ඉරියව් ක්‍රිකට් ක්‍රීඩකයෙකු ජාත්‍යන්තර පිටියෙන් සමුගනී

තුන් ඉරියව් ක්‍රිකට් ක්‍රීඩක සීක්කුගේ ප්‍රසන්න ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාවෙන් විශ්‍රාම ගන්නා බව නිවේදනය කර තිබේ.

සිය පුද්ගලික ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් ඔහු ප්‍රේක්ෂකයින්ට සහ සහය දුන් සැමට ස්තූති කරමින් පවසා සිටියේ නවක ක්‍රීඩකයින්ට අවස්ථාව ලබාදීමේ අරමුණෙන් තමන් ජාත්‍යන්තර ක්‍රීඩාවෙන් සමුගන්නා බවයි.

නමුත් ඉදිරියටත් ලීග් තරගාවලි සඳහා සහභාගී වන බව ඔහු මෙම සටහනේ වැඩිදුරටත් සඳහන් කර තිබේ.

මොකද හිතෙන්නෙ....
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
සබැඳි පුවත්
0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments

අපගේ නවතම පුවත්

සතියේ පලවු තවත් පුවත්

You cannot copy content of this page

0
Would love your thoughts, please comment.x
()
x