counter customizable free hit
29 C
Colombo
Wednesday, November 20, 2024


IMF දෙවන වාරිකය අනුමත වෙයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මෙරටට ලබා දී ඇති ණය පහසුකමේ දෙවන වාරිකය නිදහස් කිරීමට කාර්ය මණ්ඩල එකඟතාව හිමිවී තිබේ. 

ඒ අනුව අමෙරිකානු ඩොලර් මිලියන 330ක මුදලක් දෙවන වාරිකය ලෙස මෙරටට හිමිවනු ඇති.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නිළධාරින් පසුගියදා මෙරටට පැමිණ ණය වැඩසටහනේ ප්‍රගතිය පිළිබඳ අධ්‍යනය කළේ ය.

දෙවන ණය වාරිකය එලෙස මුදාහැරීමට එකඟතාව පළවී තිබෙන්නේ ඉන් පසුව ය.

මෙම ණය වැඩසටහනට අදාළ පළමු සමාලෝචනය පසුගියදා නිමාවට පත් විය. 

ඒ අනුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ශ්‍රී ලංකාවට ලබාදෙන විස්තීර්ණ ණය පහසුකම යටතේ මේ දක්වා ‌මුදාහැර ඇති සම්පූර්ණ මූල්‍යාධාර වටිනාකම ඩොලර් මිලියන 660ක් වනු ඇත.

මොකද හිතෙන්නෙ....
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
සබැඳි පුවත්
0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments

අපගේ නවතම පුවත්

සතියේ පලවු තවත් පුවත්

You cannot copy content of this page

0
Would love your thoughts, please comment.x
()
x