counter customizable free hit
28 C
Colombo
Thursday, September 19, 2024


හර්දික් පාණ්ඩ්‍යාට ලෝක කුසලානය අහිමි වෙයිද?

බංග්ලාදේශයට එරෙහිව ඊයේ (19) පැවති තරගයේ දී ඉන්දීය තුන් ඉරියව් ක්‍රීඩක හර්දික් පාණ්ඩ්‍යා ආබාධයකට ලක් වූවා.

එම ආබාධයත් සමඟ ඔහුට 2023 ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ නවසීලන්තයට එරෙහි තරගය අහිමිවීමේ වැඩි ඉඩක් පවතින බවටයි තොරතුරු වාර්තා වෙන්නේ.

ලෝක කුසලාන තරගාවලියේ ඉන්දියාව සහ නවසීලන්තය අතර තරගය ලබන 22 වනදා ධර්මශාලා හිදී පැවැත්වීමට නියමිතයි.

නමුත් ඔහුට ඔක්තෝබර් 29වෙනිදා ලක්නව්හි දී පැවැත්වෙන එංගලන්තයට එරෙහිව තරගයට පෙර ඉන්දීය කණ්ඩායම සමඟ එක්වීමට හැකියාවක් පවතින බවටයි තොරතුරු වාර්තා වෙන්නේ.

මොකද හිතෙන්නෙ....
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
සබැඳි පුවත්
0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments

අපගේ නවතම පුවත්

සතියේ පලවු තවත් පුවත්

You cannot copy content of this page

0
Would love your thoughts, please comment.x
()
x