ලෙබනන් දේශ සිමාවේ ඇති නිවාසවල සිටින ඊශ්‍රායල් ජාතිකයන් අදාළ ප්‍රදේශවලින් ඉවත්කර වෙනත් ස්ථානවලට යොමුකිරීමට ඊශ්‍රායල් රජය කටයුතු කරමින් සිටින බව ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති නිමල් බණ්ඩාර මහතා පවසනවා.
ඒ අනුව නව ස්ථානවලට තම නිවාස හිමිකරුවන් සමග ගමන් කළ පසු සියලුම ශ්‍රී ලාංකිකයන් තම නව සේවා ස්ථානය හා එහි ලිපිනයන් තානාපති කාර්යාලයට ලබා දෙන ලෙසයි තානාපතිවරයා දැනුම්දෙන්නේ.
මොකද හිතෙන්නෙ....
+1
+1
1
+1
+1
+1
+1
+1