යාපනය නගරයේ මැර ක්‍රියාවන්ට සම්බන්ධ නායකයෙකුගේ උපන්දිනයක් නගර මධ්‍යයේ සමරා, ජනතාවට පීඩාවන අන්මින් හැසිරුණු 5 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පොලිසිය සඳහන් කළේ, පසුගිය සෙනසුරාදා යතුරුපැදි 100කින් පමණ පැමිණි 200ක පමණ පිරිසක් යාපනය බස් නැවතුම්පොළ ඉදිරිපිට මත්පැන් පානය කර මෙලෙස ජන ජීවිතයට බාධා වන අන්දමින් හැසිර ඇති බවයි.
ඒ අනුව විමර්ශන සිදු කළ පොලිසිය ඉන් දෙදෙනෙකු පසුගිය සෙනසුරාදා අත්අඩංගුවට ගත් අතර තවත් 5 දෙනෙකු ඊයේ (18) අත්අඩංගුවට ගනු ලැබුවා.
මොකද හිතෙන්නෙ....
+1
+1
+1
+1
+1
+1
+1