ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ නායක රෝහිත් ශර්මා ට එරෙහිව දඩයක් පැනවීමට ඉන්දීය පොලිසිය කටයුතු කර තිබේ.
ඒ, පූනේ අධිවේගී මාර්ගයක අධික වේගයෙන් රිය ධාවනය කිරීම හේතුවෙනි.
ශර්මා සිය ලැම්බෝගිනි වර්ගයේ මෝටර් රථයෙන් පූනේ අධිවේගී මාර්ගයක පැයට කිලෝමීටර් 215ක වේගයෙන් රිය ධාවනය කර ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.
එහිදී පොලිස් නිලධාරීන් යෝජනා කර ඇත්තේ ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ අනෙකුත් ක්‍රීඩකයින් සමග ඔහුට ද පොලිස් ආරක්ෂාව යටතේ නිල බස් රථයෙන් ගමන් කරන ලෙසටය.
කෙසේ වෙතත් මේ වන විට මෙම සිදුවීම ලෝකයේම අවධානය යොමුව තිබේ.
මොකද හිතෙන්නෙ....
+1
+1
1
+1
+1
+1
+1
+1