counter customizable free hit
28 C
Colombo
Thursday, September 19, 2024


ඉන්දියාව හා බංග්ලාදේශය අතර තරඟය අද

2023 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය යටතේ ඉන්දියාව සහ බංග්ලාදේශ කණ්ඩායම අතර තරගය අද (19) පැවැත්වීමට නියමිත ව තිබේ.

තරගය අද පස්වරු 2.00ට පූනෙහි දී පැවැත්වීමට නියමිතයි.

ඉන්දීය කණ්ඩායම තරගාවලියේ මේ දක්වා සහභාගි වූ තරග තුනම ජයගෙන ඇති අතර, බංග්ලාදේශ කණ්ඩායම සහභාගී වූ තරග තුනෙන් එක් තරගයක් පමණක් ජයගෙන ඇත

මොකද හිතෙන්නෙ....
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
සබැඳි පුවත්
0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments

අපගේ නවතම පුවත්

සතියේ පලවු තවත් පුවත්

You cannot copy content of this page

0
Would love your thoughts, please comment.x
()
x