counter customizable free hit
30 C
Colombo
Wednesday, November 20, 2024


පැය 15ක ජල කප්පාදුවක්

අඹතලේ ජල සැපයුම වැඩිදියුණු කිරීමේ බලශක්ති සංරක්ෂණ ව්‍යාපෘතිය මගින් සිදුකරන අත්‍යවශ්‍ය වැඩි දියුණු කිරිමේ කටයුතුක් හේතුවෙන් ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවන බවට ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසනවා.

ඒ අනුව 21සෙනසුරාදා දින පස්වරු 5.00 සිට පසු දින එනම් 22වන ඉරිදා පෙරවරු 8.00 දක්වා පැය 15ක කාලයක් සදහායි මෙම ජල සැපයුම අත්හිටවනු ලබන්නේ.

කොළඹ 11, 12, 13, 14 සහ 15 ප්‍රදේශ සඳහා මෙය ක්‍රියාත්මක අතර මෙම ජල සැපයුම අත්හිටුවීම හේතුවෙන් ජල පාරිභෝගිකයන්ට සිදුවන අපහසුතාවය පිළිබඳව මණ්ඩලය සිය කනගාටුවට පල කරන අතර අවශ්‍ය ජලය කල්තබා රැස්කර ගන්නා ලෙසයි ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ.

මොකද හිතෙන්නෙ....
+1
0
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
සබැඳි පුවත්
0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments

අපගේ නවතම පුවත්

සතියේ පලවු තවත් පුවත්

You cannot copy content of this page

0
Would love your thoughts, please comment.x
()
x