counter customizable free hit
30 C
Colombo
Wednesday, November 20, 2024


සය නිවුන් දරුවන්ගෙන් එක් බිළිදෙක් මියයයි

කොළඹ කාසල්වීදිය රෝහලේදී උපත ලද සය නිවුන් දරුවන් අතරින් එක් දරුවෙක් අද (18) උදෑසන මියගොස් තිබෙනවා.

දරුවාගේ පෙනහළු වෙත රුධිරය ගලායාම නිසා මෙම මරණය සිදුව ඇති බවයි වාර්තා වන්නේ.

අදාළ බිළිදා බොරැල්ල රිජ්වේ ආර්යා ළමා රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී මෙසේ මියගොස් ඇති බවයි අප වාර්තාකරු සඳහන් කර සිටියේ.

මොකද හිතෙන්නෙ....
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
සබැඳි පුවත්
0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments

අපගේ නවතම පුවත්

සතියේ පලවු තවත් පුවත්

You cannot copy content of this page

0
Would love your thoughts, please comment.x
()
x