කොළඹ කාසල්වීදිය රෝහලේදී උපත ලද සය නිවුන් දරුවන් අතරින් එක් දරුවෙක් අද (18) උදෑසන මියගොස් තිබෙනවා.
දරුවාගේ පෙනහළු වෙත රුධිරය ගලායාම නිසා මෙම මරණය සිදුව ඇති බවයි වාර්තා වන්නේ.
අදාළ බිළිදා බොරැල්ල රිජ්වේ ආර්යා ළමා රෝහලේ ප්රතිකාර ලබමින් සිටියදී මෙසේ මියගොස් ඇති බවයි අප වාර්තාකරු සඳහන් කර සිටියේ.
මොකද හිතෙන්නෙ....
+1
+1
+1
+1
+1
+1
+1